කතා හැදුණු ආදර කතාව කෙළවර වූ තැන - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කාටත් නොකියා කරපු දේ අලුත්ම ටික මෙන්න [PHOTOS]

Report

 ඉසුරු සහ දේශානි කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්නේ .මේ දෙන්නාගේ ආදරය ගැන සමාජ මාධ්‍යයේ ගොඩක් කතා මවලා තිබුණා. ඉතිං කොහොම වුණත් ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි කියන්නේ සිනමාව පුංචි තිරය ජයගත්තු දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් මම හරියටම හරි . දේශානි නෙහාරාත් ඒ වගේයි දක්ෂ රංගන ශිල්පිනියක් .

ඉති බොහෝ දෙනෙක්ගේ කතා මැද ඔන්න ඉති ඒ දෙන්නා ඇත්තටම විවාහ ගිවිසගන.

ඒ දෙන්නට ආදරේ කාගේත් පැතුම විවාහ ජීවිතය සුබ වේවායි කියායි

ලංකාවේම අවධානය දිනූ ඒ ආදර කතාවත් විවාහයකින් කෙළවර වෙ‍යි - බුකියම කළඹමින් මොහොතකට පෙර ඉසුරු සහ දේශානි යුග දිවියට

ලංකාවේම අවධානය දිනූ ඒ ආදර කතාවත් විවාහයකින් කෙළවර වෙ‍යි - බුකියම කළඹමින් මොහොතකට පෙර ඉසුරු සහ දේශානි යුග දිවියට

GalleryGalleryGalleryGallery