'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට

Report

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාල සහ සැපයුම්කරුවන් මර්දනය කිරීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ දෙසැම්බර් 20 වැනිදා වන විට සැකකරුවන් 945ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින බවයි.

ශාන්ත නොවූ මාලිමා මන්ත්‍රී - ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ලෙඩ ඇඳට වැටෙන්නම ප්‍රහාරයක්

ශාන්ත නොවූ මාලිමා මන්ත්‍රී - ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ලෙඩ ඇඳට වැටෙන්නම ප්‍රහාරයක්

මෙම මෙහෙයුම්වලදී අයිස් (මෙතම්ෆෙටමින්) ග්‍රෑම් 637ක්, හෙරොයින් ග්‍රෑම් 285ක්, ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 432ක් මෙන්ම තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙහෙයුම් අතරතුර සිදුකළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ගැන නිල නිවේදනය; 

Gallery