අකුරේගොඩ කළඹපු ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුට දින 90ක රැඳවුම් නියෝග

Report

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම වෙනුවෙන් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක ඝාතන රැසක් සිදුකර ඇති අයෙකු බව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙන බවයි.

එසේම පොලීසිය ප්‍රකාශ කළේ සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වෙනුවෙන් මෙලෙස දින 90ක රැඳවුම් නියෝග ලබා ගත් බව‍යි.

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැක නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටියද?

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැක නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටියද?