පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් - මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

Report

පොලිසිය පවසා ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 846දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 10දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැදවුම් නියෝග ලබා ගෙන තිබේ.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 16දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කර ඇති බව ද පොලිසිය පැවසුවේය.

සබරිමල රන් දේවාලයේ රන්දොරටුව ආභරණ සොරකම් කරලා

සබරිමල රන් දේවාලයේ රන්දොරටුව ආභරණ සොරකම් කරලා