පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්

Report

 හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් 2024 වසරේදී වයස අවුරුදු 21ට අඩු තරුණයින් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද ( 28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය

ඇමති විජිත සහ ජර්මනියේ බ්‍රේමන් නගරාධිපති අතර හමුවක්

ඇමති විජිත සහ ජර්මනියේ බ්‍රේමන් නගරාධිපති අතර හමුවක්

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අඩු වයස් කාණ්ඩයේ තරුණයින් සහ ළමුන් අත්අඩංගුවට ගැනීමේ සංඛ්‍යාව ඉහළ යාම රටේ මත්ද්‍රව්‍ය ගැටලුවේ බරපතලකම පෙන්වන බවත්, මෙම තත්ත්වයට එරෙහිව පොලීසිය දැඩි මෙහෙයුම් සිදු කරමින් සිටින බවත් එහිදී සඳහන් විය.

ජල ගැටලුවෙන් ගැටුමක් – තිදරු පියෙකු මිය යයි

ජල ගැටලුවෙන් ගැටුමක් – තිදරු පියෙකු මිය යයි