ආයේ මත් වෙන්න හිතුවත් වැඩ වරදී - ගත වූ පැය 24 තුළ 751ක් අත්අඩංගුවට

Report

ගත වූ පැය 24 තුළ 'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේම පොලිසිය නිවේදනය කළේ ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි.

එසේම තවත් තිදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බව සඳහන්. ඊයේ (20) දිනයේදී සිදු කර ඇති සම්පූර්ණ වැටලීම් සංඛ්‍යාව 753ක් බව ද වාර්තා වේ.

මේ අතර දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගෙන 'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරයි. 

මේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - අවු 16 ට වැඩි 18 ට අඩු අය සේවයේ යෙදවීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි රැසක්

මේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - අවු 16 ට වැඩි 18 ට අඩු අය සේවයේ යෙදවීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි රැසක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති