ලේ වැගිරූ මාස ගාණකට පසු මධ්‍යම පේරු වැසියන්ගේ යළිත් ලේ වතුර වෙයි - රටම කළඹමින් රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක්
දකුණු පේරු හි ඊයේ(20) දින රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ඇමරිකානු භූ කම්පන විද්‍යාඥයින් සඳහන් කළ අතර, මූලික වාර්තාවකට අනුව පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බව බලධාරීන් වාර්තා කර තිබුණා.
ඒ අනුව භූමිකම්පාවේ අපිකේන්ද්‍රය උපහුවාචෝ සිට කිලෝමීටර් 40ක් පමණ වයඹ දෙසින් සහ ලීමා අගනුවර සිට කිලෝමීටර් 800ක් පමණ දුරින් පිහිටා තිබුණු බව සඳහන්.
මේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - අවු 16 ට වැඩි 18 ට අඩු අය සේවයේ යෙදවීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි රැසක්
එසේම එය දේශීය වේලාවෙන් පස්වරු 1 ට කිලෝමීටර් 99 ක් ගැඹුරට ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.
ඉකුත් ජුනි මාසයේ සිට පේරු හි ඇති වූ ප්‍රධාන භූමිකම්පා දෙකකින් පසුව මෙම භූමිකම්පාව ඇතිව තිබුණා.
ජුනි 24 වන දින වෙනිසියුලාවේ ද්විත්ව භූමිකම්පාවකින් පුද්ගලයින් 6,400 කට වැඩි පිරිසක් මිය ගිය අතර ඉකුත් සතියේ කොලොම්බියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.