ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගානක සතුටු හිතෙන සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ ඒ මොකක් ද කියලා..
By krishani
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බවට වාර්තා වේ.
ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි.

ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට එකපාරටම මොකද වුණේ කියලා දන්නවා ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTOS)
මේ අතර, සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බවට තමාට දැනගන්න ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අද (05) දින පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන වැය ශීර්ශයේදි අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාසැල් පොත්පත් සඳහා වැට් බදු පනවන්නේ දැයි යනුවෙන් විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ය.