කොළඹ රග්බි ක්‍රීඩකයෝ 6ක් තවත් රග්බි ක්‍රීඩකකුට ලිංගික අතවර...

Report

කොළඹ පාසලක වයස අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකු, කණ්ඩායමේ සෙසු සාමාජිකයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

රාජයේ පුවත්පතක් වන දිනමිණට අනුව, මෙම කණ්ඩායම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

ක්‍රීඩා කඳවුරක් අතරතුර (අප්‍රේල් 12-24) අතර කාලය තුළ වයස අවුරුදු 15 ක පිරිමි ළමයෙකු ලිංගික අතවරයට ලක් කළ බවට මෙම කණ්ඩායමට චෝදනා එල්ල වී තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුනා.