එකවර කොල්ලෝ 5ක් කාන්තාවක් දුෂණය කරයි... ගැහැණු අය පරිස්සමෙන්

Report

වයස අවුරුදු 45 ක්වූ කාන්තාවක් පැහැරගෙන ගොස් ත්‍රිරෝද රථයක් හා නිවසක් තුළදී සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක සැකකරුවන් පස් දෙනෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රාත්‍රී 9.00ට පමණ මෙම පැහැර ගැනීම සිදුවී ඇති අතර වින්දිත කාන්තාව පොලිසියට පැමිණ කළ පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි

කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි

රාත්‍රී 8.00ට පමණ තමා නගරයට ගොස් ආපසු බසයෙන් පැමිණ 8.50ට පමණ හන්දියෙන් බැස ගෙදර එද්දී ත්‍රිරෝද රථයකින් ආ තිදෙනකු තමාව බලහත්කාරයෙන් එහි නංවාගෙන පාලම පසුකර ගියවිට හමුවන වෙල අසල ත්‍රිරෝද රථය නවතා ඒ තුළදී දූෂණය කළ බවත්, ඇය කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන්පසු තමාව නිවසකට ගෙන ගිය බවත්, ඔවුන් දුරකථනයෙන් මිතුරන් දෙදෙනකුට කතාකළ අතර යතුරුපැදියකින් එහි ආ දෙදෙනාද තමාව දූෂණය කළ බවත් මින් එක් අයෙකු හැර අන් සිව්දෙනා තමා හඳුනන අය බවත්, ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

දින දෙකකට රජය ගත්ත තීරණය.... දීර්ඝ කරයි ද?

දින දෙකකට රජය ගත්ත තීරණය.... දීර්ඝ කරයි ද?

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19, 23, 24 හා 38 හැවිරිදි අය වන අතර ඔවුන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.