කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි
මීට සුළු මොහොතකට පෙර කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මෙම වෙඩි පහර එල්ල කරන ලද බවට ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.