ආපදා මරණ තවත් ඉහළට
By Kanchana
ශ්‍ර්‍ර්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.
වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි .