ජනතා විමුක්ති පෙරමුණේ 36 වන ඉල් මහ විරු සැමරුමක් ඉතාලියේදී

By Kanchana Nov 17, 2025 06:34 AM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ 36 වන ඉල් මහ විරු සැමරුමක් ඉතාලියේදී ද පැවැත් විය.

එ  ඉතාලියේ මිලානෝ වියා මොන්තේ ලුංගෝ හි දී ය .

මෙම 36 වන ඉල් මහා විරු සැමරුමට ශ්‍රී ලාංකියින් විශාල පිරිසක් එක්ව තිබේ. මෙම ඉල් මහ විරු සැමරුම සිදුකෙරුණේ ඉතාලියේ ප්‍රධාන සංවිධායක ජයලත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ වගේම මෙම සැමරුමට වැඩසටහන් කිහිපයක් ඇතුළත් වුණා.   

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්

ත්‍රි’මලේ උණුසුම් කරමින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරපු හේතුව ඇමතිගේ කටින්ම - සාමය පවත්වාගෙන යන්නත් පොලීසියට උපදෙස්