අද රෑ අහසේ විශේෂ වෙනසක්

Report

 අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සදහන් කර ඇත්තේ 2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව ඊයේ (16) සහ අද (17) උදෑසන දැකබලා ගත හැකි බවයි.

 එම උල්කාපාත වර්ෂාව ලියෝනිඩ්ස් ලෙස නම්කර ඇති බව එතුමා සදහන් කර තිබේ .

තවද සිංහ තරුකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදු වේ.

ඒ වගේම වීරසේකර මහතා සදහන් කරන්නේ උල්කාපාත වර්ෂාව අද17) පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි.

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනකට අධි චෝදනා

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

මීට සුළු මොහොතකට පෙර අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට