ජපන් රජයෙන් නරක ආරංචියක්
සැප්තැම්බර් මාසය දක්වා වූ මාස තුනක කාලය තුළ ජපාන ආර්ථිකය සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් හැකිලී ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තත්ත්වයට හේතුව ලෙස ජපාන රජය පෙන්වා දෙන්නේ අමෙරිකානු තීරුබදු හමුවේ අපනයන පහත වැටීමයි.
එනිසා මෝටර් රථ නිෂ්පාදකයින් සිය නිෂ්පාදන නැව්ගත කිරීමේ ප්‍රමාණය ද අඩු කර ඇති බවද සඳහන් කරයි.