ගත වූ කාල සීමාව තුල HIV ආසාදිතයින් ගැන අනාවරණයක්.

Sri Lanka HIV Symptoms
By krishani Aug 23, 2023 02:21 PM GMT
krishani

krishani

Report

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේ ය.

එමෙන්ම පසුගිය වර්ෂය තුළ HIV ආසාදිතයන් 607 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවක දී ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියේ ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බවයි.

ReeCha