පොලිස් ලොක්කෝ 34කට ස්ථාන මාරු

Sri Lanka Police Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 12, 2025 10:23 AM GMT
Hashini

Hashini

Report

පොලිස් මූලස්ථානය පවසන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු 34කට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇති බවයි.

අභිරහස් ගුවන් අනතුරක් - 242ගෙන් කවුරුන් ගැලවුණාද

අභිරහස් ගුවන් අනතුරක් - 242ගෙන් කවුරුන් ගැලවුණාද

එයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 ක් හා පොලිස් පරීක්ෂකවරුන් 7 ක්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

එම ලැයිස්තුව පහතින්,

පොලිස් ලොක්කෝ 34කට ස්ථාන මාරු | 34 Police Chiefs Transferred

පොලිස් ලොක්කෝ 34කට ස්ථාන මාරු | 34 Police Chiefs Transferred

පොලිස් ලොක්කෝ 34කට ස්ථාන මාරු | 34 Police Chiefs Transferred

ReeCha