මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

Report

 නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

ඒ වගේම වරාය අධිකාරියේ සේවකයින් තිදෙනෙකු ද සැකකරුවන් අතර වේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

තවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්වැටි 2,030,000 ක් මෙලෙස නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි.   

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ජලාශ කිහිපයක් තව දුරටත් වාන් දමයි , මෙන්න මේ අය අවධානයෙන් ඉන්න

ජලාශ කිහිපයක් තව දුරටත් වාන් දමයි , මෙන්න මේ අය අවධානයෙන් ඉන්න