ලංකාව වනසන කෙරුමෝ විසිපස්දෙනා ගැන ආරක්ෂක ඇමතිගේ කටින්ම

Report

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මින් වැඩි පිරිසක් පාකිස්තානු ජාතිකයන් බවද ඔහු අනාවරණය කළා.

තවද පොලිස් මුලස්ථානය සඳහන් කළේ මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් පාතාලය සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු හෙළිවී ඇති බවටයි.

එසේම මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර සෙවිල්ලෙන් පසුවෙන බව ද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..