ඉඩමක් නැති අයට රජයෙන් ඉඩමක් ඔප්පු 25000ක් මෙන්න විස්තරේ
මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවද ඔහු කීවේය.
ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් බවද හෙතෙම සඳහන් කළේය.