නිවසක බිත්තියක් කඩා වැටී 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වෙයි..

TN Weather Accident Death Weather
By Aruna Jan 11, 2024 01:47 AM GMT
Aruna

Aruna

Report

පවතින අධික වර්ෂාවත් සමඟ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

හිගුරන්ගොඩ,අක්කර 70 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 23ක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, මෙම ඛේදනීය සිදුවීමෙන් ඇගේ සැමියා සහ කුඩා දරුවා ද තුවාල ලබා රෝගල්ගත කර ඇති බවයි.

Sponlsored By Sarrita Jewellery

Gallery
ReeCha