නීති විරෝධී ධිවරයින් 22ක් නාවික හමුදා භාරයට... (PHOTOS)

Report

ඊයේ දිනයේ (17) සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ...

කිලිනොච්චිය, නගර්කෝවිල් සහ කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිට නාවික හමුදා භාරයට පත් මෙම පිරිස සතුව මුහුදු කූඩැල්ලන් තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න තිබී ඒවා නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී ධිවරයින් 22ක් නාවික හමුදා භාරයට... (PHOTOS) | 22 Illegal Fishermen In The Custody Of The Navy

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් වේ.