21 සංශෝධන නීති අද සිට රට තුළ බලාත්මකයි.
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Government Of Sri Lanka
21st Amendment
By Wayomi
අද (31) සිට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ලබාදෙනු ලැබුවා.
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද ගණනකින් පසුගියදා (21) වැනිදා සම්මත වුණා.
පනත සම්මත වීමෙන් පසුව එය 21 වෙනි සංශෝධනය බවට පරිවර්තනය විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
