ජනවාරි දවස් 5කුත් ගියා එහෙනම්.. 6 වෙනි දවසෙම.. ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jan 06, 2025 10:14 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (06) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.07 සිට රු. 289.72 ක් විය.

"අයියා නැති වුණත්.." ක්ලබ් වසන්තගේ මැණික මැණික්.. මුහුණු පොතේ තැබූ සටහන මෙන්න..(PHOTOS)

"අයියා නැති වුණත්.." ක්ලබ් වසන්තගේ මැණික මැණික්.. මුහුණු පොතේ තැබූ සටහන මෙන්න..(PHOTOS)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.64 සිට රු. 298.41ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

.



Gallery
ReeCha