ශ්‍රී ලංකාවෙන් චීනයට කුකුල් මස්. - මාලිමා රජයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.

Government Of Sri Lanka China
By Wayomi Jan 07, 2025 10:15 AM GMT
Wayomi

Wayomi

Report

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියා පටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.


You May Like This Video

 



ReeCha