කලාතුරකින් දකින්න ලැබෙන ග්‍රහකයෙක් හොරෙන්ම පෘථිවියට කඩන් වැටිලා. - පෘථිවියට එනකන්ම දැකලා නෑලු. - (VIDEO සහිතයි)
NASA
By Wayomi
කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය පවසනවා.
නාසා ආයතනය සඳහන් කරන්නේ, දළ වශයෙන් මෙම ග්‍රහකය මීටර් 1 (අඩි 3) පමණ වන අතර, එය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගිය බවයි.
එය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම දැවී අවසන්ව ඇත.
පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.
2024 RW1 යන නමින් මෙම ග්‍රහකය නම් කර ඇති අතර, මෙය දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව බවයි නාසා විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ මීටර 1ක් පමණ ප්‍රමාණයේ ග්‍රහක සෑම සති දෙකකට වරක් පෘථිවියට කඩා වැටෙන නමුත් ඒවා දක්කනට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.