දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

Covid 19 Sri lanka dead Water
By Sithumi Jun 01, 2021 02:10 PM GMT
Sithumi

Sithumi

Report

මත්ස්‍යයින් ඇල්ලීම සඳහා හොරොම්බාව ආගරවත්ත වැවට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

අද (01) සවස 4.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව අප වාර්තාකරු පැවසීය

. පළමුව එක තරුණයෙක් වැවට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී අනෙක් තරුණයා ද වැවට වැටී තිබුණි.