සෞඛ්‍ය ක්ෂේත්‍රයට සතුටු ආරංචියක් - 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් අද විවෘත කරයි

Report

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) විවෘත කර තිබේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව තිබුණි.

මෙම නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කර තිබේ .

වාරිමාර්ගයෙන් දැනුවත් කිරීමක්

වාරිමාර්ගයෙන් දැනුවත් කිරීමක්

පොහොර ගන්න බලන් ඉන්න හැමෝටම සුබ ආරංචියක්

පොහොර ගන්න බලන් ඉන්න හැමෝටම සුබ ආරංචියක්