ලසන්ත ඝාතනය වී වසර 15යි. - ඝාතකයන් තවමත් නිදැල්ලේ. - (VIDEO)

Report

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වෙනවා.

ඒ නිමිත්තෙන් ඔහුගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දක්වනු ලැබුවා.

ලසන්ත ඝාතනය වී වසර 15යි. - ඝාතකයන් තවමත් නිදැල්ලේ. - (VIDEO) | 15 Years Since The Murder Of Lasantha

කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඥාතීන් සහ හිතමිතුරන් චෝදනා කරනවා.

ලසන්ත ඝාතනය වී වසර 15යි. - ඝාතකයන් තවමත් නිදැල්ලේ. - (VIDEO) | 15 Years Since The Murder Of Lasantha

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කරනු ලැබුවා.


                                                                                              Sponsored By Sarrita Jewellery


ලසන්ත ඝාතනය වී වසර 15යි. - ඝාතකයන් තවමත් නිදැල්ලේ. - (VIDEO) | 15 Years Since The Murder Of Lasantha