ජපානයේ පිහි ඇණුමකින් 14ට තුවාල

Report

මධ්‍යම ජපානයේ මිෂිමා ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාලකරුවන් කඩිනම්ව රෝහල්වලට ඇතුළත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව තවදුරටත් තොරතුරු අනාවරණය වී නොමැත.

මැලේසියාවේ හිටපු අගමැති මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වැරදිකරු වෙයි

මැලේසියාවේ හිටපු අගමැති මුදල් විශුද්ධිකරණය චෝදනාවලට වැරදිකරු වෙයි

සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ එම කර්මාන්තශාලාවේම සේවකයෙකු වන අතර, ඔහු සිද්ධියෙන් පසුව ස්ථානයෙන් පලාගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

විදුහල්පති ගැහුවද? දරුවා දවස් ගාණක් රෝහලේ - දෙමව්පියන් හඩා වැටේ

විදුහල්පති ගැහුවද? දරුවා දවස් ගාණක් රෝහලේ - දෙමව්පියන් හඩා වැටේ

මහනුවරේ බෝම්බ පිපුරුනාද? - පොලිසියෙන් නිල නිවේදනයක්

මහනුවරේ බෝම්බ පිපුරුනාද? - පොලිසියෙන් නිල නිවේදනයක්