බිහිසුණු අනතුරක් - පුද්ගලයන් 13කට අනතුරු

Report

ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් තුළ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

එරට මාධ්‍ය පැවසුවේ වල්චා නගරයේ ඊයේ රාත්‍රීයේ පැවති වාර්ෂික මෝටර් රථ ධාවන තරගයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි.

ධාවන තරගයට එක්වු මෝටර් රථයක් ඉවතට පැන නරඹන්නන් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

එම අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 13 දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළව ඇත.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි