කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකාවගේ කෝටි 10 වත්කම් ගැන අනාවරණයක්.
Sri Lanka Police
Colombo
Sri Lanka
By Wayomi
දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තිබෙනවා.
එහිදී සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගැනුණා.
මෙහිදි අත්අඩංගුවට ගත් එක් ගණිකාවගේ වත්කම් අනාවරණය වී ඇති අතර එය කෝටි 10ක් බවත් ඔවුන්ගේ දවසේ ආදායම රු.130,000ක් බව අනාවරණය වී තිබෙනවා.