ඔබට අද සහ හෙට නොමිලේ ලැබෙන අනගි අවස්ථාවක් මෙන්න..
By Aruna
දෙහිවල ජාතික සත්වෝද්‍යානය පාසැල් දරුවන් වෙනුවෙන් අද දිනයේ නොමිලේ විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, සත්වෝද්‍යානය සංවිධානය කරන අධ්‍යාපනික ප්‍රදර්ශණයට සමගාමීවයි.
සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ, මෙම ප්‍රදර්ශණය හරහා පැමිණෙන පිරිසට අධ්‍යාපනික මෙන්ම විනෝදාස්වාදය ලබාදීම සඳහා ද වැඩසටහන් සංවිධානය කර ඇති බවයි.
ප්‍රදර්ශණය පෙරවරු 8 යි 30 සිට සවස 6.00 දක්වා පැවැත්වෙනවා.
ප්‍රදර්ශණය පැවැත්වෙන හෙට අවුරුදු 60 ට වැඩි ජේ්‍ෂ්ඨ පුරවැසියන්ට ද නොමිලේ එය නැරඹීමට අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |