යෝෂිතට ඇප ලබා දීම ගැන අධිකරණ ඇමති කීව දෙය මෙන්න..(VIDEO)
Sri Lanka Politician
Yoshitha Rajapaksa
Latest Headlines
Decision Making
Harshana Nanayakkara
By krishani
ඊයේ (27) දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම පිළිබඳවයි.
ඒ අනුව ඔහු කියා සිටියේ යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව ය.
එමෙන්ම, යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය අවුරුදු 8කට පමණ පෙර සිදු වූ බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,
You May Like This Video👇