yohani ඇගයීමට සිදු වූ දේ..

sri lanka Yohani manike mage hithe
By Sithumi Nov 22, 2021 12:12 PM GMT
Sithumi

Sithumi

Report

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කර තිබූ වැඩසටහන කල්දමා තිබේ.

නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම වැඩසටහන කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.