ඉන්දියාව කැලඹු මැණිකේ හොයාගෙන සුරූපී තරුවක් ඇවිත් කරපු දේ මෙන්න.(PHOTOS)
Indian
Yohani
Jacqueline Fernandez
Manike mage hithe song
By Aruna
යොහානි ද සිල්වා කියන්නේ මේ වෙද්දී නොදන්න කෙනෙක් නැහැ.
හැම රටකින්ම යොහානිට ප්‍රතිචාර හිමි වෙනවා.
මැණිකේ මගේ හිතේ හැම මුවකම මුමුණන ගීතයක් බවට පත් කලේ ඇයයි.
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය තරු පවා ඇය හොයාගෙන එන මොහොතක Jacqueline Fernandez ඇයව හොයාගෙන ඇවිත් ඇයට ප්‍රතිචාර දක්වලා.
ඒ විතරක් නෙමෙයි ඇයත් එක්ක එකතු වෙලා ඡායාරූප ගන්නත් Jacqueline අමතක කරලා නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






