විශ්ව විද්‍යාලය ප්‍රශ්ණයකට යොහානිගෙ නමත් ගාවයි...බොහෝ පිරිසකගේ දැඩි විරෝධය..

Sri Lanka Yohani de Silva Kothalawala university
By Aruna Oct 03, 2021 06:45 AM GMT
Aruna

Aruna

Report

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බොහෝ අය විරුද්ධ වන්නේ යොහානි වැනි අය බිහි වෙන නිසා බව ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ධුරය දරන ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

මේ අතර එම සටහන වෙනුවන් බොහෝ පිරිසකගෙන් ලැබුන ප්‍රතිචාරය පහතින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha