ලෝක ඇනස්තීෂියා දිනය වෙනුවෙන් ජාතික රෝහලේ නිර්වින්දන ඒකකයෙන් විශේෂ වැඩසටහනක් පසුගිය16 වැනිදා පැවැත්වුණා.
එහිදී ඉදිරිපත් කෙරුණු, විනෝදාස්වාදය මුසු වූ නාට්‍යමය ජවනිකා නරඹන්න.