මීට පස්සේ ලංගමේ රියදුරු කොන්දොස්තර සීට්වලට බඳවා ගැනීම් කරන්නේ මෙහෙමයි

Report

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ලංගමයට නව මුහුණුවරක් දෙමින්, ලංගම මුහුණ දී ඇති ගැටලු විසඳීමට නව පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ආයතනයේ සේවක හිඟය පියවීමට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්

එසේම මේ වන විට ලංගම ඉතා දුර්වල තත්ත්වයක පවතින බව දැක්වූ අමාත්‍යවරයා, එයට ප්‍රධාන හේතුව වශයෙන් පෙන්වා දුන්නේ දේශපාලනික මැදිහත්වීම්ය.

ඒ අනුව බිමල් රත්නායක මහතා විසින් ලංගම ඩිපෝවල පවතින අතිශය දුර්වල තත්ත්වය “මිහිපිට අපායක්” වශයෙන් හැඳින් විය.

එසේම මේ වන විටත් ඩිපෝ 25ක් නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 750ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි