දිනෙන් දින ඩෙංගු රෝගීන් සහ මරණ වැඩි වෙද්දී. - කොළඹට එන අලුත්ම වෛරසය.
Ministry of Health Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By Wayomi
මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසාදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ, සඳහා ඩෙංගු රෝගීන් අධිකව වාර්තා වන කොළඹ ප්‍රදේශ කිහිපයක් තෝරාගෙන තිබෙනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ, ඒ අනුව පර්යේෂණ මට්ටමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.
මේ අතර දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද ඔහු අවධාරණය කර සිටියා.
Sponsored By Sarrita Jewellery
