විමලසුරේන්ද්‍ර ජලාශය අලුයම සිට වාන් දමයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
By Kanchana
නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් සමග විමලසුරේන්ද්‍ර ජලාශය (03) දින අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සදහන් කර තිබේ.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කර ඇත.