විමලුයි සීලරතන හාමුදුරුවොයි කස්සප හාමුදුරුවන්ගේ සුවදුක් බලන්න ගිහින්

Report

කස්සප හිමියන් සහ තවත් හිමිවරුන් තුන්දෙනෙකු ඇතුලු නව දෙනෙකු එළඹෙන 19 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග ක‍ර තිබු ණි.

ඒ ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කස්සප හිමිගේ සුවදුක් බැලීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා සීලරතන ස්වාමීන්වහන්සේ ත්‍රිකුණාමල බන්ධනාගාරයට ගොස් තිබේ.

බැරිම තැන එපා කියපු දානේ බලංගොඩ කස්සප හිමියෝ වළදයි - උපවාසෙට හවසම තිත තියලා

බැරිම තැන එපා කියපු දානේ බලංගොඩ කස්සප හිමියෝ වළදයි - උපවාසෙට හවසම තිත තියලා

අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු, අම්මා මරලා බිරිදටත් පිහියෙන් ඇනලා පොලීසියටත් භාර වෙලා

අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු, අම්මා මරලා බිරිදටත් පිහියෙන් ඇනලා පොලීසියටත් භාර වෙලා