වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා

covid dead attacked Eliphant
By Sithumi Jun 06, 2021 11:04 AM GMT
Report

හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට විය. මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී ඇත. ‍

ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.