ඇමති විජේදාස අමාත්‍ය මණ්ඩලයට දුන්න යෝජනාව..

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්කර තිබූ විධායක බලය තහවුරු වන අතුරු වි‍ධාන කිහිපයක් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.