ලංකාවේ අංක එකේ රැප් ගායකයා සිංහලෙන් විතරක් රැප් කියන්නේ ඇයි? ඇත්තම හේතුව හෙළිවෙයි.
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Wayomi
කයිසර් කයිස් (KaiZer KaiZ )කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් සුපිරි සිංහල රැප් ගායකයෙක්.
ඔහු මේ දිනවල අතිශය ජනප්‍රිය දිනේෂ්ගේ "මල් කඩ කඩ" ගීතයත් එක්ක කයිසර් ඔබ හමුවට එනවා.
සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ, english රැප්. හැබැයි ඉතින් කයිසර් කයිස්රැප් කරන්නේ සිංහලෙන් විතරයි.
ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා ඔහු පසුගියදා එකතරා රූපවාහිනී වැඩසටහනකදී කියලා තිබ්බේ මෙහෙමයි.
" මම පොඩි කාලේ ඉඳලම රැපර් කෙනෙක් වෙන්න තමයි හීන මවාගෙන ඉඳියේ. 2006දි විතර තමයි මම සිංහලෙන් රැප් කරන පටන් ගත්තේ. එතකොට තමයි මට ඉංග්‍රීසි බෑ කියලා තේරුනේ. කට්ටිය කිව්වා මම ඉංග්‍රීසියෙන් කියන රැප් වැරදියි කියලා. ඊට පස්සෙ තමයි මම සිංහලෙන් රැප් කියන්න පටන් ගත්තේ"