කවුද හිතුවේ AI වලින් මෙහෙම කරන්න පුළුවන් කියලා...දැක්කොත් වහාම දැනුම් දෙන්න(PHOTO)

Report

දකුණු පළාතේ වූ අපරාධයක් පිළිබඳව කළ විමර්ශනයකට අනුව අපරාධකරුවන්ගේ මුහුණු නිර්මාණය කිරීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙම කාර්යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහය ලබා ගෙන සිදු කොට ඇති බව සඳහන්.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ඒ අපරාධය කිරීමට පැමිණි පුද්ගලයින්ගේ රූප විස්තර ලබා ගනිමින්.

ඒ අනුව මෙසේ නිර්මාණය කළ ඡායාරූපවල සිටින පුද්ගලයින් පිළිබඳ තොරතුරක් ලබා ගැනීමට මහජන සහය ලබා ගැනීම වෙනුවෙන් එම ඡායාරූප මාධ්‍ය වෙත යොමු කර ඇත.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසටයි.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

එම දුරකථන අංක පහතින්,

සහකාර පොලිස් අධිකාරී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය 071-8592867

ස්ථානාධිපති මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය 074-1357642

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

GalleryGallery