ඩෙල්ටා වේගයෙන් පැතිරුණාට වෙනත් ප්‍රභේද තරම් මාරාන්තික නෑ…! – WHO….

By Wasantha Jul 28, 2021 05:42 AM GMT
Report

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීමේ නිසා රෝහල්ගත වීම් ඉහළ ගිය ද වෙනත් කොවිඩ් ප්‍රභේද මෙන් මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයෝ පෙන්වා දෙති.

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මාරියා වෑන් කර්කොව් පවසන්නේ මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් සහ පහසුවෙන් සෛල වෙත ව්‍යාප්ත වීමට ඉඩ දෙන බවත් ඒ නිසා වඩා ඉක්මණින් ආසාදනය වන බවත් ය.

කෙසේ වුව ද මෙම වෛරස් ප්‍රභේද වෙනස් වීම දැකිය හැකි බවත් ඒ නිසා මාරාන්තිකභාවය ඉහළ යා හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now .