වට් සැප් , ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පනිවිඩ හුවමාරුව බිඳ වැටේ
srilanka
whatsap
Faceboo
By Sithumi
WhatsApp පණිවුඩකරණ යෙදුම මෙන්ම ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ලොව පුරා භාවිතා කරන්නන් සඳහා බිඳ වැටී තිබේ.
බොහෝ භාවිත කරන්නන් සඳහා අවහිර වී තිබීම හා පණිවිඩ හුවමාරු කිරීමට නොහැකිව අක්‍රිය වී තිබීම මෙම තත්ත්වය මත දක්නට ලැබේ.
බොහෝ රටවල මේ ආකාරයෙන් ෆේස්බුක් වට්සැප් මැසේන්ජර් සහ instagram පණිවිඩ හුවමාරුව බිඳ වැටී තිබේ.
ඒ පිළිබඳ twitter සහ telegram , වැනි සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් ඇතිව තිබේ.
