දිවයිනේ ප්‍රදේශ රැසකට අහසින් වැටුණු අභිරහස් දෙය හඳුනා ගනී(VIDEO) ..
Sri Lanka
Mathale
Suriyawewa
Lunugamwehera
Dehiaththakandiya
By Aruna
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ වාර්තාවූ අහසින් කඩා වැටුණු නූල් වැනි ද්‍රව්‍යය මකුළුදැල් විශේෂයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා
. ඔහු කියා සිටියේ මකුළු බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණෙන්නේ මෙම කාලයේදී බැවින් මෙම නූල් වැනි ද්‍රව්‍ය මකුළු පැටවුන් එළියට ඒමේදී පිටවන මකුළුදැල් විශේෂයක් බවයි
. මාතලේ - විල්ගමුව, අම්පාර - උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
