නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වූ අවුරුදු 28 තරුණිය සැමියන් හතරක් එක්ක ලිංගිකව හැසිරිලා..අවසානයේ නැවතුණු තැන....

Sri Lanka Police Colombo Sexual harassment Sri Lanka Police Investigation Child Abuse
By Sithumi Dec 17, 2023 02:35 PM GMT
Sithumi

Sithumi

Report

ඇය මේ වනවිට වයස අවුරුදු 28ක් වන තරුණියක්. නිතරම රූපලාවන්‍ය උපකරණද භාවිතා කළ අතර කුඩා අවධියේ සිට නිල් චිත්‍රපටිවලට ඇබ්බැහි වී සිටි ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වී තිබෙනවා. ඒ පාසල් වියේදිමයි.

එලෙස 2012 වසරේදී විවාහ වූ ඇය එම විවාහයෙන් ඇය දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. මේ අතරම වසර 02කටත් අඩු කාලයක් එම විවාහය පැවති අතර සැමියා විදේශ රැකියාවකට ගිය අතරේ 2014වසරේදී ගම් පළාතේ පුද්ගලයෙකු සමඟ දෙවන වරටත් විවාහ එළැඹිලා.

කුමක් වෙන්න ඇතිද ඇය එතනින් නැවතුණේ නෑ. එම විවාහයෙන් දරුවන් ප්‍රසූත නොකිරීමට වගබලා ගත් ඇය සැමියාද ඇයගේ හිතට හරි ගියේ නැති බවයි වාර්තා වුණේ. කොහොම වුණත් වසර තුනකින් එම විවාහයද අවසන් වුණා. 

ඇය 2018වසරේ තෙවැනි වරටත් විවාහ වූ අතර එසේ විවාහ වෙද්දී පෙර දෙවතාවක් ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැනගෙන හිටියේ නෑ.

නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වූ අවුරුදු 28 තරුණිය සැමියන් හතරක් එක්ක ලිංගිකව හැසිරිලා..අවසානයේ නැවතුණු තැන.... | Wedfing Life And Casual Relationship

ඔහු සමඟද ඉතා කෙටි කාලයක් පමණක් සිටි ඇය වසර තුනකින් එම විවාහයද කෙළවර කරගත්තා. 
කොහොම වුණත් මේ කාලේ ඇය එක්තරා ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත් අතර ඇගේ රූපශ්‍රියට ඔහුගේ සිතේද ආදරයක් ඇති වෙලා. 

ඇය තමාගේ බිරිඳ කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි සිතූ ඔහු අවසානයේ එම සිතිවිල්ල පිලිබදවඇයට ප්‍රකාශ කළා.



ඒ අනුව 2022 වසරේ ඔවුන් විවාජා වුණා
  
ඒ ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැතිමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකුත් ප්‍රසූත කළා. 

ටික කලකදී ඔවුන්ගේ විවාහය දෙදරා යන්නට වුණේ ඇය ඔහු සමඟ නිතර රණ්ඩු කරගත් අතර ඇයගේ පෙර වැරදි රැසක්ද ඔහුගේ සවනට වැටුණු නිසා.



ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැමූ අතර ඔහු එලෙස පැමිණ තිබුණේ ඇයගේ පෙර විවාහ සහතික තුනද සොයා ගෙනයි. 

තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව නඩු පවරන බවයි. මෙවැනි සිදුවීම් අප සමාජයේ බොහෝ තිබුණද ඉතා අසාමාන්‍ය බවක් පෙන්නුම් කරනවා.

ReeCha